FAST NEWS

24×7 Around the Globe

අද සිට දින 04 ක් මැනිං වෙළඳපොල වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07) සිට දින 04 ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබේ.

ඒ අනුව එය නැවත විවෘත කරනු ලබන්නේ ලබන සඳුදායි.

වෙසක් පොහොය දින හා සති අන්ත නිවාඩු දින සැලකිල්ලට ගනිමින් අද සිට දින 4 ක් මැනිං තොග වෙළඳපොළ වසාදැමීමට තීරණය කර ඇත.