FAST NEWS

24×7 Around the Globe

මැනිං වෙළඳපොල හෙට සිට දින 4 ක් වසා තැබෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (07) සිට දින 04 ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොල වසා තැබෙනු ඇත.   

වෙසක් පොහොය දින හා සති අන්ත නිවාඩු දින සැලකිල්ලට ගනිමින් හෙට සිට දින 4 ක් පුරා මැනිං තොග වෙළඳපොළ වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව නැවත මැනිං තොග වෙළඳපොල විවෘත කරනු ලබන්නේ එළඹෙන 11 වැනිදායි.