FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 3 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.  

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ ගණන 774 ක් දක්වා ඉහළ ඇත.