FAST NEWS

24×7 Around the Globe

නැව් භාණ්ඩ මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට නව ක්‍රියා පටිපාටියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශීය නැව් භාණ්ඩ ප්‍රවාහනය හා විවිධ රටවලින් ගෙන්වන නැව් භාණ්ඩ මෙහෙයුම් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් කොවිඩ් – 19 වසංගත කාල සීමාව තුළ කාර්යක්ෂම කිරීම සඳහා නව ක්‍රියා පටිපාටියක් හඳුන්වා දී තිබේ.

එහි ප්‍රධාන අරමුණ වන්නේ අනවශ්‍ය ප්‍රමාදයන් වලක්වා ගැනීමයි.