FAST NEWS

24×7 Around the Globe

නව ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් ආසාදිතයින් තිදෙනෙකු තහවුරුවීමත් සමඟ මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 765 දක්වා ඉහළ ගොස් ඇත.