FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ 16 ක් රෝහල්වලින් පිටව යයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 213 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.