FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් හමුවීමත් සමග සමස්ත රෝගීන් යළිත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇත. ඒ අනුව වාර්තා වන මුළු කොරෝනා රෝගීන් ගණන 762 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කරයි.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  කොරෝනා රෝගීන් 05 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 760 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළේය.