FAST NEWS

24×7 Around the Globe

මෙරටින් තවත් කොරෝනා මරණයක් වාර්තා වෙයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) –  මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිත 9 වන මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සේවා විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

මියගිය කාන්තාව IDH හි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 15 පදිංචි 52 හැවිරිදි අයෙක් බවට වාර්තාවේ.