(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරීන්ගේ සංගමය විසින් ගැබිණි මව්වරුන්ගේ සායන සහ වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ සායන වලට පැමිණිමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැමිණෙන්නැයි ඉල්ලීමක් කරයි.
නියමිත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සායන සඳහා පැමිණෙන ලෙසට ඉල්ලීමක් කරන බව එහි සභාපතිනි නයනි විජේවික්‍රම කියා සිටියේය.








