FAST NEWS

24×7 Around the Globe

මෙරටින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ යයි [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 751 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද තවත් ආසාදිතයන් 19 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.  

ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 732ක් දක්වා ඉහළ ගොස් තිබේ.