FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ 8 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ 72 හැවිරිදි කොරෝනා ආසාදිත කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.