FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 187 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


ඒ තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලැබීමත් සමඟයි.