FAST NEWS

24×7 Around the Globe

ප්‍රමිතියෙන් තොර මුව ආවරණ ඇතුළු නිෂ්පාදන සොයා වැටලීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –අද (04) සිට වෙළඳපොලේ තිබෙන ප්‍රමිතියෙන් තොර විෂබීජනාශක දියර සහ මුව ආවරණ සොයා වැටලීම් ආරම්භ කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඒ අනුව නිසි ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනවලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව එහි අධ්‍යක්‍ෂ ජනරාල්, ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ සඳහන් කළේය.