පාර්ලිමේන්තුවේ පිළිගත් පක්ෂ නායකයන් පිළිබඳ තිරණය මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කතානායක කරු ජයසූරිය පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුර දෙමින් ඔහු මේ බව පවසා ඇත.
පාර්ලිමේන්තුවේ පිළිගත් පක්ෂ පිළිබඳව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන්නැයි ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.







