FAST NEWS

24×7 Around the Globe

මැයි මස විශ්‍රාම වැටුප හා පන්දහසේ දීමනාව හෙට සිට [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන පන්දහසේ දීමනාව මැයි මාසය සඳහාත් ගෙවීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

මැයි මස දීමනාව ගෙවීම හෙට (04) සිට ඇරඹෙන අතර වෙසක් පුර පොහොයට පෙර ගෙවා නිම කරන ලෙස ද දැනුම් දී තිබේ.

එම නිවේදනය පහතින්,