FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) -තවත් නව ආසාදිතයින් 10 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයින් 718ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

————————————————————————————————————————————-

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

තවත් කො‍රෝනා ආසාදිතයෙක් වාර්තා වීමත්යි සමඟ සමස්ත ආසාදිතයින් ගණන 708 ක් දක්වා ඉහළ ගොස් ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඉන් 184 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.