FAST NEWS

24×7 Around the Globe

එජාපයත් අගමැතිගේ සාකච්ඡාවට නෙයාමට තීරණය කරයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අග්‍රාමාත්‍යවරයා විසින් හෙට (04) දිනයේදී කැඳවා ඇති රැස්වීමට සහභාගී නොවීමට එක්සත් ජාතික පක්ෂය ද තීරණය ඇත.  

ජනතා විමුක්ති පෙරමුණ සහ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය යන පක්ෂ ද මෙම රැස්වීම සඳහා සහභාගී නොවන බව දන්වා ඇත.