FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයෙකු හඳුනාගනී

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 706 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනය කරයි.  

ඒ, අද පස්වරුවේ තවත් ආසාදිතයෙකු තවුරුවීමත් සමගයි.