FAST NEWS

24×7 Around the Globe

අකුරණ – බේරුවල ප්‍රදේශය යළි විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට සහ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද (03) සිට ඒ අනුව මෙම ප්‍රදේශයන්හි සංචරණ සීමාවන් ලිහිල් වනු ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.