FAST NEWS

24×7 Around the Globe

නෙදර්ලන්තයේ කාර්ය මණ්ඩලයක් රැගත් විශේෂ ගුවන් යානයක් මත්තලට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගාල්ල වරායේ නවතා ඇති නෞකාවක් සදහා අවශ්‍ය කාර්ය මණ්ඩලය රැගත් විශේෂ ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගොඩබස්වා ඇත.  

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට පැමිණ ඇති මෙම යානය විශේෂ මානුෂීය හේතුන් මත 230 ක නෞකා කාර්ය මණ්ඩලයක් සදහා දිවයිනට පැමිණීමට අවසර දී ලබාදී තිබේ.

මෙම පිරිස මත්තල ගුවන්තොටුපොළ තුලදී පූර්ණ විෂබීජ හරණයට ලක්කර පසුව බස්රථ මගින් ගාල්ල වරාය වෙත රැගෙන යාමට කටයුතු කර ඇත.

 

Image may contain: one or more people, people standing and indoor

Image may contain: one or more people, child and outdoor

Image may contain: one or more people, people standing, shoes and outdoor