FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිත පිරිස යළිත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 702ක් දක්වා ඉහළ ගොස් ඇත.

——————————————————————————————————————————————-

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 700ක් දක්වා ඉහළ ගොස් ඇත. 

ඒ අද පස්වරුවේ නව ආසාදිතයන් 10 ක් හඳුනා ගැනීමත් සමගයි.