FAST NEWS

24×7 Around the Globe

පරිප්පු සහ ටින් මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට [GAZETTE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මයිසූර් පරිප්පු සහ ටින් මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කර ඇති අතර , ඊට අදාළ ගැසට් නිවෙිදනය ද මෙි වන විට නිකුත් කර තිබේ.