FAST NEWS

24×7 Around the Globe

මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වූ මූලික පිරිවෙන් විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇත. 

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එම ප්‍රතිඵල ලබා ගත හැක.

විමසීමක් සිදුකිරීමට ඇත්නම් 0112 78 62 01 / 0112 78 72 21 දුරකථන අංක මගින් හෝ 1911 ක්ෂණික අංකයෙන් තොරතුරු විමසිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.