(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුත්තලම, අනුරාධපුරය, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලට හෙට (03) දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 ත් 54 ත් අතර අනතුරුදාය මට්ටමක පවතීන බැවින් මෙම දිස්ත්‍රික්කවල ජනතාව වඩාත් අවධානයෙන් පසුවන ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.
ප්‍රදේශ කීපයකට හෙට දැඩි උෂ්ණාධික කාලගුණයක්








