FAST NEWS

24×7 Around the Globe

සමගි ජන බලවේගය අගමැතිගේ සාකච්ඡාවට නොයයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලබන සඳුදා (04) අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා ඇති සාකච්ඡාවට සහභාගීවීමේ අදහසක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියි.   

එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියාවලිය වන්නේ හිටපු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව කැදවීම බව වගකීමෙන් යුතුව නැවත අවධාරණය කරන බවයි.

අදාළ නිවේදනය පහතින් ,