FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 10 දෙනෙකු සම්පූර්ණ සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19 ) – කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සම්පූර්ණ සුවය ලබාගෙන රෝහලෙන් පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.  

ඒ අනුව මෙරටින් වාර්තාවන සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 172 ක් දක්වා ඉහළ යනු ඇත.