FAST NEWS

24×7 Around the Globe

හෙට සහ අනිද්දා දිවයින පුරා විශේෂ වැටලීම්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට (02) සහ අනිද්දා (03) විශේෂ වැටලීම් සිදුකරන බව පොලිසිය පවසයි.  

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.