දැනට සිරගතව සිටින සිටින සිරකරුවන් 6000ක් මෙම වසර අවසන් වීමට පෙර නිදහස් කිරීමට ඇමරිකාව තීරණය කර ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
එම වාර්තා පැවසුවේ එරට ඉතිහාසයේ එවැනි සිරකරුවන් සංඛ්‍යාවක් නිදහස් කරන පළමු අවස්ථාව මෙය බවයි.
බන්ධනාගාර තදබදය අවම කිරිම හා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතල වරදකරුවන් වූ රැදවියන්ට සහන සැලසීම මෙහි අරමුණ බව ද සදහන්.







