FAST NEWS

24×7 Around the Globe

ෆොන්සේකා එජාපයෙන්ද ?ශ්‍රී .ල .නි .ප යෙන්ද ?

මේ වන විට රජයට සම්බන්ධ ප්‍රධන දේශපාලන පක්ෂ වලින් ඇරයුම් ලැබී ඇතත් එළැබෙන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ තනි පක්ෂයක් ලෙස තරගවදින බව සති අන්ත ජාතික පුවත් පතකට එම පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම එම ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකළ බවත් මැතිවරණයෙන් පසුව බලයට පත්වන පක්ෂය සමග එකතු වීම කෙරෙහි සලකන බවත් ඔහු පවසා ඇත.