FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිත පිරිස තවදුරටත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – තවත් එක් ආසාදිතයෙකු සොයාගැනීමත් සමඟ සමස්ථ රෝගීන් ගණන 690 ක් දක්වා ඉහළ යයි.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 689 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.  

අද දිනයේ රාත්‍රී 8.00 වන විට රෝගීන් 24 දෙනෙක් වාර්තා වී ඇත.