FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 674ක් දක්වා ඉහළ ගොස් ඇත.

———————————————————————————————————————————————————–

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 671 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.


(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 668ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.