FAST NEWS

24×7 Around the Globe

පීඩාවට පත්ව සිටින කලාකරුවන්ට සහන ලබාදීමේ වැඩපිළිවෙලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උද්ගතව තිබෙන රටේ වත්මන් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කලාකරුවන් සඳහා සහන ලබාදීමේ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ආරම්භ කර ඇත.  

මේ අනුව ඒ අනුව, කලාකරුවන් ක්ෂේත්‍රය තුළ රඳවා ගැනීමත්, දිරිගැන්වීමත් අරමුණු කර ගනිමින් රුපියල් මිලියන 10 ක මුදලක් කලාකරුවන්ට සහන සැලසීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ලබාදීමට පියවර ගෙන තිබේ.