FAST NEWS

24×7 Around the Globe

විපක්ෂය ජනපතිගෙන් කළ ඉල්ලීමට හිටපු කථානායකවරයාගේ අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු කථානායක කරූ ජයසූරිය විසින් පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට විපක්ෂය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් කර ඇති ඉල්ලීම කාලෝචිත සහ චේතනාන්විත වන අතර, එම යෝජනාව අනුමත කරන බව පවසයි.

යළි කැඳවුවහොත්, පාර්ලිමේන්තුව සාධනීය කාර්යයක් ඉටු කරන බව තහවුරු කිරීම හිටපු කථානායකවරයා ලෙස තමා භූමිකාව බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු කථානායකවරයා කියා සිටියේය.