FAST NEWS

24×7 Around the Globe

අද රාත්‍රියේ සිට මුලු දිවයිනටම ඇඳිරි නීතිය

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – අද (30) රාත්‍රී 8 සිට ලබන සඳුදා (04) අලුයම 5 දක්වා මුලු දිවයිනටම ඇඳිරි නීතිය පැණවීමට නියමිතයි.

ඊයේ (29) රාත්‍රී 8 ට පැණවූ ඇඳිරි නීතිය කොළඹ , ගම්පහ , කලුතර සහ පුත්තලම හැර අනෙක් දිස්ත්‍රික් 21 සඳහා අද අලුයම 5 ට ඉවත් කෙරිණි.