FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – අවදානම් දිස්ත්‍රික්ක වන කොළඹ, ගම්පහ, කළුතර සහ  පුත්තලම දිස්ත්‍රික්වල හැර සෙසු දිස්ත්‍රික්කවල හෙට (30) රාත්‍රී 8 ට යළි පනවනු ලබන ඇඳිරි නීතිය ලබන සඳුදා 4 උදෑසන 5 දක්වා ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.