(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරටින් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 630ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
—————————————————————————————————————————————–
නව ආසාදිතයන් පස් දෙනෙකු සොයාගැනේ
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 627ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
මෙතෙක් හමුවූ ආසාදිතයන්ගෙන් 136 දෙනෙකු සුවය ලබා මේ වන විට රෝහල්වලින් පිටව ගොස් අවසන්.








