(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – හෙට (30) දිනය තෙක් වලංගු වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික සේවා ආයතන සඳහා නිකුත් කර තිබූ ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය මැයි 31 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කර සිටියි.
ඇඳිරි නීති බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි








