FAST NEWS

24×7 Around the Globe

මේ දක්වා හමුවූ ආසාදිතයන් අතර නාවික සෙබලුන් 226 ක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මේ දක්වා හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 226 ක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.    

අද වන විට ශ්‍රී ලංකාවෙන් කොරෝනා වෛරස් ආසාදිතයන් 662 ක් තහවුරු කරගෙන ඇත.

ඉන් 481 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්.