FAST NEWS

24×7 Around the Globe

මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මේ දිනවල කොරෝනා වෛරසය හේතුවෙන් රබර් අත්වැසුම්වලට ඉහළ ඉල්ලූමක් පවතින නිසා මෙරට රබර් නිෂ්පාදන අපනයන ආදායම ඉහළ යන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

මෙරට රබර් කර්මාන්තශාලාවල මෙහෙයුම් යලිත් ආරම්භ වුවද තවමත් ක්‍රියාත්මක වන්නේ ඒවායේ ධාරිතාවයෙන් සියයට 10ත්, 40ත් අතර ප්‍රතිශතයක් පමණයි.