FAST NEWS

24×7 Around the Globe

තහවුරු කරගත් කොරෝනා ආසාදිතයින් යළිත් ඉහළට [UPDATE]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට කොවිඩ් 19 ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 596 දක්වා ඉහළ ගොස් ඇත. 

ඒ තවත්  ආසාදිතයින් හතරදෙනෙකු හමුවීමත් සමඟයි.


(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මෙරට කොරෝනා අසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 592 දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් රෝගීන් හතරදෙනෙකු හමුවීමත් සමගයි.