FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 8 දෙනෙකුට පූර්ණ සුවය

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා වෛරසය අසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 8 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.    

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට පුද්ගලයින් ගණන 134 ක්.