FAST NEWS

24×7 Around the Globe

මින් ඉදිරියට පොලිස් නිලධාරීන්ට ඇඳිරි නීති බලපත්‍ර පෙන්වන ආකාරය [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – මහජනතාවගේ පරීක්ෂා කිරීම් සිදුකරන අවස්ථාවලදී හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍ර හා අනෙක් බලපත්‍ර පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුවත් කිරීමක් සිදු කර තිබේ.   

ඒ අනුව පොලිස් නිලධාරියා දෙස නොබලා ඉදිරිය බලාගෙන තම හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍ර හෝ අනෙක් බලපත්‍ර ඉදිරිපත් කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.