FAST NEWS

24×7 Around the Globe

ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක් [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් – 19) – කොවිඩ් – 19 වසන්ගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර ඇත.