FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ පාසල් ඇරඹීමෙන් පසු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා පාසල් නැවත ආරම්භ වූ පසු අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මැයි 11 වන දා පාසල් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර ඉන් පසු නැවත සමීක්ෂණ කටයුතු බලාපොරොත්තු වන සිසුන්ට ඒ සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළේය.