FAST NEWS

24×7 Around the Globe

මැනිං වෙළඳපලේ තොග වෙලෙදාම් කටයුතු හෙට සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා අවධානම හමුවේ දින කිහිපයක් වසා දමා තිබූ කොළඹ මැනිං වෙළඳපලේ තොග වෙළදාම් කටයුතු හෙට (29) යළි ආරම්භ කෙරේ.

ජංගම වෙලෙද රථ සදහා හෙට දිනයේදි මැනිං වෙලෙදපල තුල වෙලදාම් කිරීමට අවසර හිමි නොවන බව මැනිං වෙලද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක පවසයි.