FAST NEWS

24×7 Around the Globe

පොලීසියෙන් දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් |කෝවිඩ් -19) – පොලීසිය විසින් ඇඳිරි නීතිය ලිහිල් කළ දිස්ත්‍රික්කවල නිරෝධායනයට ලක් කළ පිරිස් එම නීතිවලට පටහැනිව ක්‍රියා නොකළ යුතු බව අවධාරණය කර තිබේ.

එවැනි පිරිස් පිළිබඳ පුර්ණ අවධානයෙන් පසුවන බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේය.