FAST NEWS

24×7 Around the Globe

ආයතන 16ක් තුල PCR පරීක්ෂණ සිදු කිරීමේ හැකියාව

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ආයතන 16ක් තුල පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම සඳහා මේ වනවිට පහසුකම් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

පවසන ආකාරයට කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ඊයේ (27) දිනයේදී පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 1400ක් පමණ සිදුකර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.