FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් 19 ආසදිතයින් ගණන තව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – සිදු කෙරෙන PCR පරීක්ෂා වලින් තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් සිව් දෙනෙකු හදුනා ගෙන තිබේ.

ඒ අනුව මෙරටින් වර්තා වූ මුළු රෝගීන් ගණන 588 දක්වා ඉහළ ගොස් ඇත.