FAST NEWS

24×7 Around the Globe

ඩකා අගනුවර සිට ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු රැගත් ගුවන් යානය දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – බංගලාදේශයේ ඩකා අගනුවර සිට ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ විශේෂ ගුවන් යානයක් අද පස්වරුවේ දිවයිනට පැමිණ තිබේ.