(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 584 දක්වා ඉහළ ගොස් ඇත.
——————————————————————————————————————————————————-
(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් ආසාදිතයෙකු හමුවීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 582 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 10 දෙනෙකු සොයාගැනීමත් සමඟ මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 581 දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.








